updates download කිරීම සදහා ඔබ අන්තර්ජාල සබදතාවය ඇති පරිගණකයක් බාවිතා කල යුතුය. Internet Cafe එකකදී හෝ ඔබේ කාර්යාලයේදී ඔබට පහත දී ඇති අයුරින් updates download කිරීම කල හැකයි.
1-මුලින්ම මෙතන ක්ලික් කරලා Autopatcher මෘදුකාංගය download කරගන්න.
2-පසුව එය සාමන්‍ය මෘදුකාංගයක් install කරන අයුරින් install කරගෙන, Autopatcher software එක open කරගන්න.
3-Autopatcher open උනාට පසුව ඔබට updates ලබාගැනීමට අවශ්‍ය ඔබේ Operating System එක තෝරා “Next” ක්ලික් කරන්න.
4-අනතුරුව ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය 32bit නම් x86 යන්නද, එසේ නැතිනම් ඔබේ මෙහෙයුම් පද්දතිය 64bit නම් x64 යන්න තෝරා “Next” ක්ලික් කරන්න.
5-දැන් ඔබේ මෙහෙයුම් පද්දතිය සදහා ඇති සියලුම updates, list එකක් අයුරින් දැක ගැනීමට පුළුවන්.
6-එම updates සියල්ලම තෝරා “Download” button එක මත ක්ලික් කරන්න.
7-සියලුම updates download කරගත් පසුව, එම සියලුම updates ඔබේ Pen Drive එකට හෝ External Heard Drive එකට copy/past කරගන්න.
8-සියලුම updates download කරගත් පසුව, එම සියලුම updates ඔබේ Pen Drive එකට හෝ External Heard Drive එකට copy/past කරගන්න.

No comments:
Post a Comment